අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
ඉතින් එහෙනම් අපි බලමු. අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද කියල ක‍්‍රමානුකුලව. ඊට කලින් එකක් කිව යුතුමයි. ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයනවා කියන්නෙත් වෙනත් රැකියාවක් කරනව වගේම ටිකක් මහන්සි වෙලා කල යුක්තක්.
නොයෙක් ලෙසින් දැන්වීම් දමන මිනිසුන් මුලා කරන්නන්ට හසුවෙලා අමාරුවේ වැටෙන්නත් එපා. මාසිකව ලක්ෂ ගණන් හොයන්න පුලූවන් කියලා දැක්කම සමහරුන් යනවා දහදාහක්වත් හොයාගත්තොත් මදි ද කියල. අන්තිමට අතේ තිබුණ පන්දාහ දහදාහටත් දෙවියන්ගේම පිහිටයි.
එනිසා මම තීරණය කලා බොහෝ දෙනෙකුගේ යහපත පිණිස ලිපි පෙළෙක් මාර්ගයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන සාර්ථක ක‍්‍රම පිළිබදව සරලව කරුණු කියාදීමට. මේ තුලින් ඔබට බොහෝ දේවල් ඉගෙන ගන්න පුඵවන්.
එහෙනමි අපි ක්‍රමානුකූලව අන්තර්ජාලයෙන් මුදල් උපයන හෑටි ඉගෙනගමු.එහෙනම් මුලින්ම කාටත් කරන්න පුලූවන් සරලම වැඩකින් පටන් ගමු.
දැන්වීම නැරබීමෙන් මුදල් සෙවීම(Adds clik කිරීම)
ඔයගොල්ලො හුගක් අය කල්පනා කරනවා ඈති මොකද්ද මේ ads click කරල සල්ලි හොයන ක්‍රමය මොකද්ද කියලා..internet එකෙන් සල්ලි හොයන්න තව ක්‍රම ගොඩාක් තියෙනව.එවට computer දෑනුම ටිකක් තියෙන්න ඕන.. හබෑයි මේ add click කරල සල්ලි හොයන්න කිසිම අමතර දනුමක් ඔන නෑ.
මෙම website පවත්වන්නන්ගේ ප්‍රදාන අරමුන විවිද අයතන වලින් ලබා ගන්නා දන්වීම් මහජනය අතර ප්‍රසිද්ද කරීම. එම දන්වීම ලබගැනීමට එම website මගින් යම්කිසි මුදලක් ලබගන්නා අතර ඒයින් කොටසක් අපිටද ගෙවයි.මෙ මුදල අන්තර් ජාල bank account වලට transfer කර අපිට ලබා ගත හැක. එවිට අන්තර්ජල ගිනුමේ ඇති මුදල් ඔබෙ address එකට ගෙන්නා ගැනීම හො අන්තර් ජාලය මගින් බාන්ඩ ගෙන්නා ගැනීම කල හැක. ලැබෙන check පත sri lanka bank එකක් මගින් මරු කල හැක.
මේ සදහා අපි මුලිම්ම අන්තර්ජාල ගිනුමක් හදා ගන්නෙ කොහොමද කියලා බලමු.
ප්‍රදාන වශයෙන් alertpay හා paypal යනුවෙන් ප්‍රදාන බැන්කු ගිනුම් වර්ග 2ක් තියෙනවා.අපිට කැමති ගිනුමක් ආරම්බ කරන්න පුලුවන්.
මුලිම්ම alertpay ගිනුමක් ආරම්බ කරන හැටි ඉගෙනගනිමු.
මුලිම්ම https://www.alertpay.com ටයිප් කර එම website එකට enter වෙන්න
එම web site එකට යාම සදහා පහත ලින්ක් එක බාවිතා කර ගන්න
www.alertpay.com
sign up යනුවෙන් ඇති icon එක click කර ලැබෙන වින්ඩොවෙ personal starter තූරාගන්න . ඉන් පසු next step මත click කරන්න.ඉන් පසු personal information application එක පුරවන්න.
තම ප්‍රදේශයේ postal code එක ලබගන්න ඒ සදහා තැපැල් දෙපාර්තමේන්තුවේ site එකට යන්න.
http://www.slpost.gov.lk/
එහි Postal Codes යටතේ ඇති Search by Name යන්නෙන් තම ගම තොරා postal code එක copy කරගන්න පුලුවන් .
ඉන් පසු next step මත click කරන්න.ඔබ ලබා දෙන email ගිනුමට gmail ලිපිනයක් ලබා දීම සුදුසුයි. application එක පුරවා අවසන් වූ පසු ඔබ ලබා දුන් gmail ගිනුමට පිවිසෙන්න.
එහිදී ඔබට aleartpay අයතනයෙන් එවා ඇති link එක click කර aleartpay ගිනුම තහවුරු කරගන්න. aleartpay ගිනුමට ඇතුල් වීම සදහා aleartpay ගිනුම සෑදීමේදී ලබා දුන් user name හා password ලබා දෙන්න. ගිනුම සැදීමේදී සත්ය තොරතුරු ලබා දෙන්න. එය මුදල් ලබා ගැනීම සදහා ප්‍රයොජනවත් වේ.දැන් ඔබ සාර්තකව aleart pay ගිනුම සදා අවසන්ය.
ගිනුමේ balance එක දැන් ඔබත පෙනෙනු ඇත.ගිනුමේ වෙනස්කම් සිදුකිරීමට my profile click කරන්න.
මුදල් ලබා ගැනීමට withdrawal click කරන්න.
ගිනුමෙන් පිටවීමට අවශ්ය නම් අනිවා logout මතක ඇතුව click කරන්න
දැන් අපි paypal ගිනුමක් ආරම්බ කරනා හැටි ඉගෙනගනිමු.ඒ සදහා මුලිම්ම පහත සදහන් ලින්ක් එක click කර https://www.paypal.com වෙත යන්න.
www.paypal.com
ඉන් පසු sign up යනුවෙන් ඇති icon එක click කර එහි personal යන්න තොරා get started යන්න click කරන්න.ඉන් පසු ලබෙන personal information application එක පුරවන්න.සෑම තොරතුරක්ම නිවරදි තොරතුරු ලබා දෙන්න. එය මුදල් ලබා ගැනීමේදී ප්‍රයොජනවත් වේ.ඔබගෙ ප්‍රදේශයේ postal එක දැන ගැනීමට ඒ සදහා තැපැල් දෙපාර්තමේන්තුවේ site එකට යන්න.
http://www.slpost.gov.lk/
එහි Postal Codes යටතේ ඇති Search by Name යන්නෙන් තම ගම තොරා postal code එක copy කරගන්න පුලුවන්.
ඔබගෙන් credit card වල තොරතුරු ඉල්ලන විට ඔබ ලග credit card එකක් තිබේනම් එහි තොරතුරු ලබා දෙන්න. එය ලබා දීම අතශවශ්ය නැත.credit card number එකක තොරතුරු ලබා නොදී i agree link එක click කරන්න.මොකද අපිට සල්ලි හම්බවුනම පසුව අපිට credit card එකක් ගෙන්න ගන්න පුලුවන්.i agree button එක click කල පසුව නැවත credit card number එක ඉල්ලන window එකක් ලැබෙවි.අපිට credit card එකක් නැති හන්දා go to my account මත click කරන්න.දැන් ඔබ සාර්තකව paypal account එක සදා අවසන්ය.
ads click කරලා සල්ලි හොයන්න කලින් මුලින් paypal හා alertpay ඉහත සදහන් link click කරමින් සදා ගන්න.
ඒ වැඩ ටික කරලා ඉවර නම් ads click කරලා සල්ලි හම්බ කරන website වල register වෙන හැටි සලකලා බලමු.
හොදට මතක තියාගන්න.
මේ website වල ලියාපදින්චි වෙනකොට කිසිදු මුදලක් ලියාපදින්චිය සදහා ගන්නේ නැහැ. ලියාපදින්චියට සල්ලි ඉල්ලන් බොහොමයක් ආයතන හොර අයතනයි
මෙම එක දන්වීමක් තප්පර 30 ක් නැරබිය යුතුයි
එම දැන්වීම නරබා අවසන් වු පසු තවත් දන්වීමක් දෙනු ලබේ
තප්පර 30 ඉවර නොකර වෙන ads click කරන්න එපා.අනිවා තප්පර 30 ඉවර උනාම පස්සේ ads click කරන්න. නැත්නම් සල්ලි හම්බවෙන්නෙ නැහැ.
ඔබ ads එකක් click කරාම ඩොලර් 0.01 ක මුදලක් ඔබට හම්බ වේ.
එවගේම ඔබට තවත් අය මෙ web site එකේ register කරවන්න පුලුවන්.ඒ සදහා ඔවුන් ඔබට referrals link එකක් ලබා දේ.
ඔබගෙ ලින්ක් එක හරහා එසේ තවත් අය register වෙනකොත ඔබට ඩොලර් 0.2 ක මුදලක් ලබේ.
එවාගේම refferals ලා click කරන එක ads එකකින් ඔබට තව ඩොලර් 0.01ක් හම්බ වේ.
හ්ම්ම් දැන් පොඩ්ඩ්ක් හිතල බලමු.
ඔබ දිනකට ads 10 ක් අඩුම ගනේ click කරන්න පුලුවන්.එවිට ඔබට ලබෙන මුදල ඩොලර් 0.1යි.
ඔබට රෙෆ්ෆරල්ස් ලා 20ක් සිටිනවා නම් ඔවුන් ද දවසට ads 10ක් click කරාවි.
එවිට ඔබට එමගින් දිනකට ලැබෙන අදායම ඩොලර් 2යි.
හ්ම්ම් දැන් 2 වසරේ ගනනක් හදමු.
2+0.1=2.1 මේ ඔබගේ දවසක අදායම.
හ්ම්ම් දැන් 3 වසරේ ගනනක් හදමු.
2.1*7=14.7 මේ ඔබගේ සතියක අදායම.
හ්ම්ම් දැන් 4 වසරේ ගනනක් හදමු.
2.1*30=63 මේ ඔබගේ මසික අදායම.
මෙවා ඩොලර්. මෙක මම හිතන්නෙ 112 න් විතර වැදි කරාම අපෙ මේ සිරි ලන්කවේ මුදල් බවට පත්වෙනවා.
ඒකත් මමම කොරලා දෙන්නම්කො. ඔන්න බලාගන්න.
63*112=රුපියල් 7056 හරියටම.
දැන් මම කියලා දෙන්නම් කොහොමද මේ site එකේ register වෙලා ads බලන්නේ කියලා.මම මේ එක web site එකකට ගිහිල්ලා වැඩේ කරන හැටි කියලා දෙන්නම්. එතකොට ඔයගොල්ලොන්ට පුලුවන් මම කියන අනිත් site වලටත් මේ තියෙන ලින්ක් හරහා ගිහිල්ලා register වෙලා ads බලන්න.ඔයගොල්ලො ads බලලා එකතුවෙන සල්ලි ඩොලර් 5 ක් හො 10 ක් උනාම එම මුදල් ඔයලා හදලා තියෙන paypal හො alertpay account එකට transfer කරගතහැක
ඔක්කොම site එකම වගේ.පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා.එක නිසා මේ තියෙන link හරහා site එකත ගියාම register වෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් තියෙන දෙවල් ගැන කියවන්න.
මුලිම්ම ගන්න site එකwww.probux.com කියන site එකයි.මෙතන තියෙන ලින්ක් එක හරහා එකට යන්න පුලුවන්.
www.probux.com
ඊට පස්සෙ register click කරන්න.ලැබෙන register application එක ප්‍රraවන්න.ඉල්ලන හැම email address එකටම paypal හො alertpay සදහා ලබා දුන් email address එකම ලබා දෙන්න
referrer කියන එකට aladin89 කියන නම දෙන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.එතකොට මටත් ගානක් හම්බ වෙනවා.ඊට පස්සෙ register click කරන්න.මේ අකාරයට ඔබ සදා ගත් account එකට user name හා password ලබා දී අතුලු වෙන්න.account එකට log වෙනකොට captha හො security code type කරන්න වෙනවා.ads නැරබීමත view ads click කරන්න.ලබෙන ads වගුවක් වගේ දිස්වේ.වගුවේ එක තීරුවකින් එක ads එකක් ගැන කියවේ.එක ad එකක් click කරන්න එවිට එය අලුත් window එකක විවුර්ත වේ.
එම නිසා click කරපු ads අපහු click නොකරන්න වග බලා ගන්න ඔන.ඒ සදහා ads 3ක් 4ක් click කරාට පස්සෙ අර වගුව තිබෙන page එක refresh කරන්න.එවිට අපි නරබපු ads රතු පැහැ ඉරකින් කපා තිබෙනු පෙනේ.එවා මග හැර අනිත් ads තොරා බේරා ඉතුරු ads click කරන්න.හැමදාම ads click කිරීම පුරුද්දක් කර ගන්න.
ඔබගේ ගිනුමේ ශේශය බලා ගැනීමට my stats මත click කරන්න.to reffrals others, use කියන තැන ඇත්තේ reffarals ලා register කරන්න ඔන link එකයි.ඒක හරහා තව අය ලියාපදින්චි කර ඒ අයටත් සල්ලි හොයන්න උදව් කරන්න. එවිට තමන්ගේ reffarals ලා වැඩිවෙලා තමන්ට හම්බවෙන මුදලත් ඉබේම වැඩිවේවි.my account කියන තැන තමන් හදුන්වා දුන් reffarals ලා ගනනත් ඔවුන් click කරපු ads ගනනත් පෙන්වයි. අන්තර්ජාල ගිනුමට මුදල් යැවීමට cash out click කරන්න.
මෙන්න මේ වැදගත් කරුනු ටිකත් හොදට මතක තියාගන්න.
එක computer එකකින් එක අයතනයක register විය හැක්කේ එක් පුද්ගලයෙක්ට පමනි.තවත් අයෙක් ඔබගේ computer එකෙන් register උනොත් දෙදෙනාගේම ගිනුම අහොසි වේ
එම නිසා ඔබ ඔබගේ computer එක පාවිච්චි කොට පහත දක්වා ඇති සියලුම අයතන වල හෙවත් website වල එක වතාවක් පමනක් register වෙන්න.
register වීමේදී සත්ය තොරතුරු ලබා දෙන්න
මුදල් ලබා ගැනීම සදහා එය ඉතා වැදගත් වේ
දැන් පහත සදහන් link click කරමින් ඉහත ආකාරයටම register වී ads බලන්න. අනිත් අයටත් කියලා දෙන්න මේ ගැන.
මේ blog එක වැඩක් උනා කියලා හිතෙනවනම් මට කරන එකම උදව්ව තමයි මගේ link හරහා අයතන වල register වෙන එක.
සමහරක් website වල 30 second ඉන්න ඔන නැහැ.මම දැන් කියන site එකේ 10 second හො 20 second වගේ වෙනස් තප්පර ගනනක් නරබන්න ඔන ads තියෙනවා. නරබලා ඉවර වෙලා ඔවුන් නොම්බෙර් 3 ක් 4 ක් ලබා දෙනවා. එයින් ඔවුන් කියන නොම්බෙර් එක click කරන්න ඔන.මෙවා කියන්න ඔන දේවල් නෙමෙයි. කරනකොට තේරෙනවා
සමහර site වල ad එක බලලා ඉවර උනාට පස්සේ pictures 4 ක් දීලා මුනින් අතට තියෙන picture එක click කරන්න දෙනවා. තැනට සුදුසු විදියට කරන්න.
ඉතා වෑදගත්:site ගනනාවක රෙගිස්ටෙර් වීමෙදී එකම user name නමෙ යෙදිය යුතුය
add එකකට $0.04 ක් ලැබෙන site-
add එකකට $0.02-0.01 ක් ලැබෙන site-